

Hunnusgiriya

Hello, I am going to say this to highlight the nicest and most beautiful place in Sri Lanka which is the most beautiful and beautiful place in Sri Lanka, where you can see the most beautiful beaches in South Asia and other climatic zones. Hunnasgiriya

is a very significant landscape in the Hunnasgiriya city of Sri Lanka which is found in Mahiyangana, Kandy along the Kandy Mahiyangana road. It is of great historical significance, Hand very important Heritage. The knuckles you know all are in this Hunnasgiriya. The stories about the reign of King Sri Wickrama Rajasinghe of Sri Lanka and the legends of the R in Sri Lanka and the stories of the relatives are also in these areas. The Hunnasgiriya -Myurey nakals can be entered only as I said before, as it was stated earlier, the way the Junta Junction of Hunnasgiriya to Myanangana main road has been quite accessible. However, it has been developed by carpeting in the present. There is a very beautiful zone surrounded by this Hunnasgiriya Remember, your leisure trip is free You are invited to visit, thank you as my enemy yāpana hunnasgiri not only at Meemure FIG.

ආයුබෝවන් මම මේ කියන්න සුදානම් වන්නේ දකුණු ආසියාවේ ඉතාමත් සුන්දර වෙරළ තීරය සහිත ඒ වගේම විවිධ දේශගුණික කලාප වලින් සමන්විත වූ සංස්කෘතික අතින් වැදගත් තාමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකින් හෙබි ශ්‍රී ලංකාව තුල මෙතෙක් ඔබ නොදුටු ඉතාමත් සුන්දරවූත් අලංකාර නිවාඩුව ගත කිරීමට සුදුසුම ස්ථානයක් වෙත අවධානය යොමු කිරීමටයි. එනම් අන් කිසිවක් නොවෙයි හුන්නස්ගිරිය,

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය කොට්ඨාසය මහනුවර මහියංගණය මාර්ගය එනම් a 26 මාර්ගයේ ගමන් කරන විට ඉතාමත් රමණීය ූමිප්‍රදේශයන් හුන්නස්ගිරිය නගරයේදී පට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ඉතාමත් පුදුමාකාර භූ විෂමතාවයක් දක්නට ලැබෙන හුන්නස්ගිරිය ඉතාමත් ඓතිහාසික වැදගත්කමක් යුක්තව වන අතරම පාරිසරික අතින් ඉතාමත් වැදගත්වන උරුමයක්. ඔබ අප කවුරුත් දන්නා නකල්ස් ද පිහිටා ඇත්තේ මෙම හුන්නස්ගිරිය තුළය. රී ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ තුමන් හා ගෙතුණු ජනප්‍රවාදද ඒ වගේම මහා රාවණයන් ළිබඳ කතා පුවත් ජනප්‍රවාද ද මේ ප්‍රදේශ තුළ එමටයි. මේ හුන්නස්ගිරිය මීමුරේ nakals ේ ප්‍රදේශ ඇතුලත් කිරීමට හැක්කේ මා පෙර කියූ පරිදි හනුවර සිට මයියන්ගන ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරි නගරයේ ලූල්වත්ත මීමුරේ මාර්ගය හරහා වැටි ඇති මාර්ගයයි තරමක් ු මාර්ගයක් වුවත් වර්තමානය තුළ කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා මේ හුන්නස්ගිරි ආශ්‍රිතව තවත් ඉතාමත් සුන්දර කලාප ප්‍රමාණයක් මේ තුළ අඩංගු වෙනවා මතක තබා ගත යුත්තේ ඔබගේ විනෝද චාරිකාව විවේකී චාරිකාව ධ්‍යාපන චාරිකාව මීමුරේ ට පමණක් සීමා නොකොට හුන්නස්ගිරි ආවද සැරිසරණ මෙන් ඔබට ඇරයුම් කරනවා ස්තුතියි.
Bonjour, je vais dire ceci pour mettre en valeur le plus bel et plus bel endroit du Sri Lanka, qui est le plus beau et le plus beau du Sri Lanka, où vous pouvez voir les plus belles plages d’Asie du Sud et d’autres zones climatiques. Hunnasgiriya


est un paysage très important de la ville de Hunnasgiriya au Sri Lanka, qui se trouve à Mahiyangana, Kandy, le long de la route Kandy Mahiyangana. Il est d'une grande importance historique, la main très importante du patrimoine. Les articulations que vous connaissez sont toutes dans ce Hunnasgiriya. Les récits sur le règne du roi Sri Wickrama Rajasinghe du Sri Lanka et les légendes du peuple rwandais au Sri Lanka ainsi que les récits de leurs proches se trouvent également dans ces régions. Les nakals Hunnasgiriya-Myurey ne peuvent être entrés que comme je l'ai dit précédemment, comme il a été dit plus tôt, la manière dont la jonction de la Junta de Hunnasgiriya à Myanangana est très accessible. Cependant, il a été développé par la moquette dans le présent. Il y a une très belle zone entourée par cette Hunnasgiriya. N'oubliez pas que votre voyage de loisirs est gratuit
您好,我想说这是斯里兰卡最美丽,最美丽的地方,这里是斯里兰卡最美丽,最美丽的地方,在那里您可以看到南亚和其他气候带最美丽的海滩。 Hunnasgiriya

是Hunnasgiriya市斯里兰卡的一个非常重要的景观,位于Kandy沿着Kandy Mahiyangana路的Mahiyangana。它具有重大的历史意义,非常重要的遗产。你知道的指关节都在这个Hunnasgiriya。关于斯里兰卡国王Sri Wickrama Rajasinghe统治的故事和斯里兰卡R的传说以及亲属的故事也在这些地区。 Hunnasgiriya -Myurey nakals只能像我之前所说的那样进入,如前所述,Hunnasgiriya的Junta Junction到Myanangana主干道的方式非常方便。然而,它是由现在的地毯开发的。这个Hunnasgiriya周围有一个非常美丽的区域。请记住,您的休闲之旅是免费的。您被邀请参观,感谢您作为我的敌人yāpanahunnasgiri,不仅仅是在Meemure FIG。



مرحبًا ، سأقول هذا لإلقاء الضوء على أجمل وأجمل الأماكن في سريلانكا التي تعد أجمل وأجمل الأماكن في سريلانكا ، حيث يمكنك رؤية أجمل الشواطئ في جنوب آسيا ومناطق مناخية أخرى. Hunnasgiriya
هو منظر مهم جدا في مدينة سريناكا في Hunnasgiriya التي توجد في Mahiyangana ، كاندي على طول طريق Kandy Mahiyangana. إنها ذات أهمية تاريخية كبيرة ، من ناحية التراث مهم جدا. المفاصل التي تعرفها كلها في هذا Hunnasgiriya. القصص في عهد الملك سري ويكراما راجاسينغه ملك سريلانكا وأساطير آر في سريلانكا وقصص الأقارب موجودة في هذه المناطق. يمكن الدخول إلى قوارب هوناسجريا-ميوري فقط كما قلت من قبل ، كما ذكرنا من قبل ، بالطريقة التي يمكن من خلالها الوصول إلى طريق جونتا جانكشن من هوناسجيريا إلى ميانانكانا. ومع ذلك ، فقد تم تطويره من قبل السجاد في الوقت الحاضر. هناك منطقة جميلة جدا تحيط بها Hunnasgiriya تذكر ، رحلة ترفيهية مجانية أنت مدعو للزيارة ، شكرا لك يا عدوي yāpana hunnasgiri ، ليس فقط في Meemure FIG.
No comments:
Post a Comment